"Sanasa Life Insurance Company Limited has changed its name to Sanasa Life Insurance Company PLC w.e.f. 27th October 2021"									
									Read More
															
රක්ෂණ කර්මාන්තයේ නියමුවා
නියාමනය, අධීක්ෂණය, සංවර්ධනය
අප රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කිරීම, ශක්තිමත් අධීක්ෂණ සහ නියාමන පාලන තන්ත්රයක්
වර්ධනය කිරීමට සහ තිරසාර රක්ෂණ කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නෙමු
අපි, වෙළඳ ප්‍රචාරණය, නියාමනය, අධීක්ෂණය සහ රක්ෂණ ක්ෂේත්රය සුරක්ෂිත සහ
වෘත්තීමය ව්‍යාපාරයක් කිරීම මගින් සාර්ථකත්වය කරා යන ගමනේ දී රක්ෂණකරුවන් සහ රක්ෂණ ඔප්පුහිමියන්
යන දෙපාර්ශවයටම මග එළිය කරමින් මග පෙන්වන්නෙමු.
අප රක්ෂණ කර්මාන්තයේ සහ පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා, ආරක්ෂකයෙකු..., බලගන්වන්නෙකු...,
සංවර්ධකයෙකු..., ක්‍රියාශීලී නියාමකයෙකු... වැනි විවිධ කාර්ය භාරයන් ඉටු කරන්නෙමු.
අභියෝග ජය ගැනීම සඳහා නවීන සහ ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා අපි සෑම විටම පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කරන්නෙමු.
අනාගත සැලැස්ම පැහැදිලි වන අතර අපගේ ඉලක්ක වෙත ළඟා වීමට හැකි බව අප විශ්වාස කරමු
මහජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීම සහ රක්ෂණ කර්මාන්තය සඳහා අවස්ථාවන් ලබා දීම සඳහා සුදුසු පරිසරයක් අපි නිරන්තරයෙන් පවත්වා ගෙන යන්නෙමු.
අපි වගවන සහ විනිවිදභාවයෙන් යුතු රක්ෂණ ව්‍යාපාරයක් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් වර්ධනය කරා අඛණ්ඩව පිය මනිමු.















